ලෝකයේ විශාලම ඔරලෝසු මුහුණත් දහය

       ලෝකයේ විශාලම ඔරලෝසු මුහුණත් දහය
     
               කාලය කියන්නේ රන් හා සමාන දෙයක්.ගෙවුණු කාලය ආපහු ලබා ගන්න කොහෙත්ම බෑ.තාක්‍ෂණය දියුණු වීමත් එක්ක කාලය ආරක්ෂා කිරීම ගොඩක් වැදගත් වුණා.අතීතයේ හැම කෙනා ළගම ඔරලෝසුවක් නැති වීම නිසා මෙම ගැටලුව ගොඩක් සංකීරණ වුණා.ඒ නිසා නගර මැද උස් තැනක කාටත් පේන විදිහට ඔරලෝසුව නිර්මාණය කරා.වෙලාව ඈතට පේන විදිහට  මේ ඔරලෝසු මුහුණ ඉතා විශාලව හැදුවා.ඒ හදපු ඔරලෝසු මුහුණුවලින් විශාලම ඔරලෝසු මුහුණු තමා මේ.   

  
01.අබ්රාජ් අල් බෙයිට් කුලුනේ ඔරලෝසුව
      විෂ්කම්භය - මීටර 43
      පිහිටි ස්ථානය : සෞදී අරාබියේ මක්කම
      මෙය මක්කම රාජකීය ඔරලෝසු කුලුන ලෙසින් ද හැඳින් වේ.



02.සේවහිර් ඔරලෝසුව
      විෂ්කම්භය - මීටර 36
      පිහිටි ස්ථානය : තුර් කියේ ඉස්තාන්බුල් 





03.මලින් සැකසු ඔරලෝසුව               
    
     විෂ්කම්භය - මීටර 24.2
     පිහිටි ස්ථානය : ඉන්දියාවේ සුරාත්








04.සෙන්ට්‍රල් ඩෝ බ්‍රසිල් ඔරලෝසුව
     විෂ්කම්භය - මීටර 20
     පිහිටි ස්ථානය : බ්‍රසීලයේ රියෝදී ජැනයිරෝ   





05.ඩුක්යුඑස්නෙ මාද්‍යගාර සමාගම                     

     විෂ්කම්භය - මීටර 18
     පිහිටි ස්ථානය : ඇමරිකාවෙ පෙන්සිල්වේනියා 











06.කෝල්ගේට් ඔරලෝසුව
     විෂ්කම්භය - 15.2
     පිහිටි ස්ථානය : ඇමරිකාවෙ නිව්ජරසී







  
07.මල් ඔරලෝසුව                               

     විෂ්කම්භය - මීටර 15
    පිහිටි ස්ථානය : ඉරානයේ ටෙහෙරාන් 







  08.ග්‍රෝස්නි සිටි ටවර් ඔරලෝසුව
     විෂ්කම්භය - මීටර 13.6
     පිහිටි ස්ථානය : රුසියාවේ ග්‍රොස්නි නගරය






  09.ඇලන්-බ්‍රේඩ්ලි ඔරලෝසුව                         

       විෂ්කම්භය - මීටර 12.6
       පිහිටි ස්ථානය : ඇමරිකාවෙ විස්කොන්සින් 











10.කොල්ගේට් ඔරලෝසුව
     විෂ්කම්භය - මීටර 12.2
     පිහිටි ස්ථානය : ඇමරිකාවෙ ඉන්දියානා

Comments

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම

අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී

තේරවිලි තෝරමු