Posts

Showing posts from January, 2018

ලෝකයේ විශාලම ඔරලෝසු මුහුණත් දහය

Image
        ලෝකයේ විශාලම ඔරලෝසු මුහුණත් දහය                      කාලය කියන්නේ රන් හා සමාන දෙයක්.ගෙවුණු කාලය ආපහු ලබා ගන්න කොහෙත්ම බෑ.තාක්‍ෂණය දියුණු වීමත් එක්ක කාලය ආරක්ෂා කිරීම ගොඩක් වැදගත් වුණා.අතීතයේ හැම කෙනා ළගම ඔරලෝසුවක් නැති වීම නිසා මෙම ගැටලුව ගොඩක් සංකීරණ වුණා.ඒ නිසා නගර මැද උස් තැනක කාටත් පේන විදිහට ඔරලෝසුව නිර්මාණය කරා.වෙලාව ඈතට පේන විදිහට  මේ ඔරලෝසු මුහුණ ඉතා විශාලව හැදුවා.ඒ හදපු ඔරලෝසු මුහුණුවලින් විශාලම ඔරලෝසු මුහුණු තමා මේ.        01.අබ්රාජ් අල් බෙයිට් කුලුනේ ඔරලෝසුව        විෂ්කම්භය - මීටර 43       පිහිටි ස්ථානය : සෞදී අරාබියේ මක්කම       මෙය මක්කම රාජකීය ඔරලෝසු කුලුන ලෙසින් ද හැඳින් වේ. 02.සේවහිර් ඔරලෝසුව       විෂ්කම්භය - මීටර 36       පිහිටි ස්ථානය : තුර් කියේ ඉස්තාන්බුල්  03...

ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම

Image
                                 ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම                                                                                                     සිංහල රජ කාලයේ මෙරට පැවති විවාහ ක්‍රම ඉතා සරල ක්‍රම වශයෙන් පැවතිණ . විශේෂයෙන් මහනුවර යුගයේ පැවති විවාහ ක්‍රමය එවකට පැවති වැඩවසම් ක්‍රමය හා බැඳී පැවතිණි .එකල විවාහය කුටුම්බය වශයෙන් හැඳින්විය .මෙය එවක කුල ක්‍රමය සමග එකට බැඳී තිබු අතර විවාහය සිදු කෙරුණේ ආරථික ස්ථාවරත්වය ඇති කරගැනීම පිණිස ය.මෙසේ සරල ක්‍රමයක් ලෙස පැවති විවාහය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසුව ය.මෙයට පෙර විවාහය විවාහ ලේකම් කාර්යාලවල ලියාපදිංචි ක...

ජීවිතය.....

Image
                                                               ජීවිතය.....                                 මරණ හයක් දැක දැක වුව                          ඔබ ජීවිතය ඇත නොහැරියා  ය .                                      ජිවිතය  යනු                                     මරණය එළඹෙන තෙක් ම                  ...

අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී

Image
                            අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී                                                                                                            ලෝකයේ අටවන පුදුමය ලෙසින් හැඳින්වෙන සීගිරි පර්වතය ආසියාව තුළ පමණක් නොව සමස්ත ලෝකය තුළ ද ප්‍රසිද්ධියට පත්ව ඇති අංගයක් වන්නේ එහි ඇති කුරුටු ගීත නිසාය. කාශ්‍යප රජු විසින් සකස් කරන ...