කඳුල Get link Facebook X Pinterest Email Other Apps December 26, 2017 තනිකමට දුක් විඳින නෙතුගාව තනි රකින... නිදි නේන නෙත් සඟල වෙහෙස කොට නිදිගේන.. මං හඬන හැමදාම ලඟ සිටියෙ නුඔමයි... - කඳුල - (උපුටා ගැනීමකි) Get link Facebook X Pinterest Email Other Apps Comments UnknownJanuary 11, 2018 at 12:46 AMGreat .. කවිකාරි💟ReplyDeleteRepliesReplyහැඩකාරීJanuary 11, 2018 at 9:30 AMniyamaii.......ReplyDeleteRepliesReplyUnknownJanuary 18, 2018 at 7:53 AMNiceReplyDeleteRepliesReplyUnknownJanuary 18, 2018 at 7:55 AMNiceReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම January 18, 2018 ශ්‍රී ලංකාවේ පැවති විවාහ ක්‍රම සිංහල රජ කාලයේ මෙරට පැවති විවාහ ක්‍රම ඉතා සරල ක්‍රම වශයෙන් පැවතිණ . විශේෂයෙන් මහනුවර යුගයේ පැවති විවාහ ක්‍රමය එවකට පැවති වැඩවසම් ක්‍රමය හා බැඳී පැවතිණි .එකල විවාහය කුටුම්බය වශයෙන් හැඳින්විය .මෙය එවක කුල ක්‍රමය සමග එකට බැඳී තිබු අතර විවාහය සිදු කෙරුණේ ආරථික ස්ථාවරත්වය ඇති කරගැනීම පිණිස ය.මෙසේ සරල ක්‍රමයක් ලෙස පැවති විවාහය ඊට වඩා වෙනස් ස්වරූපයක් ගත්තේ බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමෙන් පසුව ය.මෙයට පෙර විවාහය විවාහ ලේකම් කාර්යාලවල ලියාපදිංචි ක... Read more
අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී January 16, 2018 අතීත සමාජය පිළිබිඹු කරන සීගිරි කුරුටු ගී ලෝකයේ අටවන පුදුමය ලෙසින් හැඳින්වෙන සීගිරි පර්වතය ආසියාව තුළ පමණක් නොව සමස්ත ලෝකය තුළ ද ප්‍රසිද්ධියට පත්ව ඇති අංගයක් වන්නේ එහි ඇති කුරුටු ගීත නිසාය. කාශ්‍යප රජු විසින් සකස් කරන ... Read more
තේරවිලි තෝරමු January 12, 2018 තේරවිලි තෝරමු කොණ්ඩේ නැතිව නිතරම තෙල් ගගා යති කන්නේ නැතිව සැමගෙන් වියදම් ගනිති නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති මෙතුන් පදේ තෙරුවොතින් නුවණ ඇති ( කොණ්ඩ කැවුම ) කොයි පැත්තෙන් බැලුවත් ඇස පේන්නේ කොයිකා අසු වුණත... Read more
Great .. කවිකාරි💟
ReplyDeleteniyamaii.......
ReplyDeleteNice
ReplyDeleteNice
ReplyDelete